ආගමේ ගෞරවයට දුවරුන් 6 ක් වෙඩිතබා මරයි
තම දියණියන් දෙන්නෙකුගේ පේ‍්‍රම සම්බන්ධතාවයන් ගැන අසා කුපිතවි ආගමේ ගෞරවය සඳහා දුවරු 6 දෙනාටම වෙඩිතියා මරාදමා ඇති පුවතක් පාකිස්තානයේ ෆයිසලාබාද් නගරයෙන් වාර්තා වේ. මිය ගිය තරුණියන්ගේ පියා වන 40 හැවිරිදි අරිෆ් මුබාෂිර් විසින් මෙම ඝාතනය කර ඇති බවද එම වාර්තා සඳහන් කරයි.A Pakistani man gunned down six of his daughters on suspicion that two of them were in relationships with older boys in the neighborhood.
Arif Mubashir, 40, shot the teen-aged girls after his son told him that they were dating boys who attend a nearby college in Faisalabad.
Mushabir unregrettably admitted to police that he had killed his daughters because they were both “without honour.”
The father said he shot the other daughters, because they “sided with each other.”
Police took Mushabir into custudy, and filed a case against him, according to The Express Tribune.









August 4, 2011 at 6:01 PM
okane kiyanne marakkala haththage aga pura mole kiyala.....munta yanda apaayak thiyenawada me loke?