තමන් සමග ලිංගික ඇසුර සොයා පැමිණෙන පිරිමින්ට අපූරු දඬුවම් ලබාදුන් කාන්තාවක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 05 වැනි දින දක්‌වා මාතර රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
මෙම කාන්තාව සමග ලිංගික ඇසුර පැවැත්වූ පුද්ගලයන් 10 දෙනකු පමණ දෙනාගේ රහසඟේ කොටසක් අහිමිකර ගෙන ඇති අතර තවත් බොහෝ පිරිසක් එය තුවාල කරගෙන බේරී ඇත.
මෙසේ තුවාල ලැබූ පුද්ගලයන් තමන්ගේ ලිංග ප්‍රදේශයට තුවාල සිදු වූ ආකාරය බලාසිටීමට නොහැකිව අසරණ වී සිටින අතර බරපතළ තුවාල ලැබූ අයවලුන් පමණක් සුනඛයන් වැනි තිරිසන් සතුන් සපා කෑ බවත් කම්බි වැටට හීරුණු බවත් පවසමින් ගාල්ල, මාතර, කඹුරුපිටිය රෝහල්වලින් ප්‍රතිකාර ලබාගෙන ඇත.
පුද්ගලයන් කිහිප දෙනකු පමණක් පිස්‌සු ගැහැනියකගෙන් මෙම අතවර සිදු වූ බව වෛද්‍යවරුන්ට පවසා ඇත.
බරපතළ තුවාල ලැබූ කිහිපදෙනකු ශල්‍යකර්මවලට ලක්‌කර ප්‍රතිකාර ලබා ගන්නා අතර, මැය විසින් අවසන් වරට තම මස්‌සිනාට කළ තුවාල සිදුකිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන අතර මැය මානසික රෝගී කාන්තාවක්‌ද යන්න වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමටද කටයුතු කර ඇත.
සබැදි පුවත් - පිරිමින්ගේ ලිංගික අවයවය සපා කෑ කත අල්ලයි









June 29, 2012 at 2:18 PM
යකෝ.... අපට මේක කියවන කොටත් ඒක රිදෙනවා...
හපපු එවුන්ට කොහොම ඇත්ද....
June 29, 2012 at 8:54 PM
She must be honored by the Sri lanka Justice not to punish her.
June 29, 2012 at 8:56 PM
Definitely she must have bitten the master piece of the Judge who has given her the brutal punishment
June 29, 2012 at 9:54 PM
අනේ දෙයියනේ මේකි රත් උන යකඬයක් බස්සන්න ඕනි
June 30, 2012 at 1:13 PM
judjege katata gaththoth samawak teyei
July 2, 2012 at 4:03 AM
මාර හුත්තිෙයක් ෙන හුකන්ඩ බෑ ක්ව්වනම් ඉවරයි හපා කන් නැතුව දැන් උන්ට හුකන්ඩම බැරි ෙවනව
July 2, 2012 at 6:38 PM
# 1 best comment dude. Really correct.
July 3, 2012 at 1:24 AM
me kiyana gehenu kena karapu wede nam hondai. mokada oyawage thanwalata yanna me rate pirimi inna nisane oywage deyak unta une. unnta deiyangen nathath geniyek gen hari danduwamak labila tiyenawa. eheme konda kelin tiyagena inna geniyek me rate inna eketa satutu wenawa.
July 9, 2012 at 11:30 PM
i just want to tell...pls do not tel bad wards.some time children also will read...pls think about it..