Gossip Lanka News.lk

Underground News from Sri lanka.

Live Cricket

Follow Us

Fans

පසු ගිය දිනවල ටෙලිනාට්‍ය නිළි නයනා කුමාරි හා රජයේ ඇමතිවරයෙකු පිළිබදව පැතිර ගිය කටකතා පිළිබදව ඇය මෙසේ අදහස් දක්වා තිබුනා.
ඔබ මේ දිනවල විකාශයවන ටෙලි නිර්මාණවල වැඩිපුර දකින්නට නොලැබෙන්නේ ඇයි?මම රඟපාපු පබළු, චාතූර්යා වගේ ටෙලිනාට්‍ය පසුගිය දවස්වල දිගටම විකාශය වුණා. මේ දවස්වල මම අලුත් ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධවෙලා ඉන්නවා. ඉන් එකක නම “යශෝධරා”. අනෙක් ටෙලි නාට්‍යය ක්‍රිෂ්ටි ෂෙල්ටන් මහත්මයාගේ නිර්මාණයක්. ඒ නිර්මාණ ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී දැකගන්නට පුළුවන් වේවි.
ඔබට රසිකයින් අතරට පැමිණීමට බෙහෙවින් ඉවහල් වුණු “චාතූර්යා” ටෙලි නාට්‍යයේ පළමු කොටසට තරමේ ඉහළ ප්‍රතිචාර දෙවැනි කොටසට ලැබුණේ නැහැ නේද?
ඔව්,චාතූර්යා පළමු කොටසට ලැබුණු තරමේ ප්‍රතිචාර නම් ලැබුණේ නැහැ. චාතූර්යා දෙවැනි කොටස විකාශන වුණේ සතියකට එක්වරයි. ප්‍රේක්ෂකයෝ දැන් හුරුවෙලා ඉන්නේ මෙගා ටෙලි නාට්‍යවලට නිසා මුල් කොටසට ලැබුණු ප්‍රතිචාර අඩුවෙන්න ඒ වෙනසත් හේතුවන්න ඇති.
ඔබ සහ රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් සම්බන්ධකොට යම් පුවතක් පසුගිය දිනවල වබේ අඩවිවල පළ වී තිබුණා. එහි සත්‍ය අසත්‍යතාවය මොනවගේද?
මේ වගේ විවිධ බලපෑම් මට කාලයක සිට ඇති වුණා. නමුත්, ඒ බලපෑම් ඉහළම තත්ත්වෙට ආවේ පසුගිය කාලයෙයි. ඔය බොරු ප්‍රචාර පතුරුවන්නේ කවුද කියලා මම දන්නවා. ඒ වගේම යථා කාලයේ ඒ සම්බන්ධව සුදුසු පියවර ගන්නත් බලා‍පොරොත්තු වෙනවා. මේ අයගේ අරමුණ වෙලා තියෙන්නේ මගේ පවුල කඩා ඉහිරවීමයි. ඔවුන් ඒකට, මගෙයි මගේ මහත්තයාගෙයි විශ්වාසය බිඳින්න පුළුවන් හැම දෙයක්ම කරනවා. නමුත් ඒ අයට ඒ දේ කරන්න බැහැ. කොහොමත් මේ සිද්ධියෙන් පස්සෙයි මිනිස්සු කියන්නේ කවුද කියලා මම හරියටම දැන ගත්තේ.
ඔබ එම ඇමැතිවරයා සමග සිටින ඡායාරූප පවා එම වබේ අඩවිවල පළකොට තිබුණ නේද?
ඔව්. ඒවත් මේ වැඩපිළිවෙළේම කොටසක් තමයි. ඒවා ඔක්කොම අසත්‍ය ප්‍රචාර. හරියට ටෙලි නාට්‍යයක් නිර්මාණය කරනවා වගෙයි ඒ අය මේ කතාවත් නිර්මාණය කරලා තිබුණේ. ඒක කරපු අයම පසුව ඒ ගැන කනගාටුව පළකරලා තිබුණා. මම නම් ඔය වබේ අඩවි බලන්නේ නැහැ. මම ගැන මේ වගේ දෙයක් සඳහන් කරලා තියනවා කියලා ආරංචි ලැබුණාට පස්සෙයි මමත් ඒක දැක්කේ. කොහොමත් එක්තරා පිරිසක් තමයි ඔය වබේ අඩවි නරඹන්නේ, ඒවාට ප්‍රතිචාර දක්වන්නේ.
ඔබට එරෙහිව අසත්‍ය ප්‍රචාර පතුරුවන්නේ කවුද කියලා හෙළි කරන්න ඔබ කැමතිද?     නැහැ. මම ඒ අය ගැන වචනයක්වත් කතාකරන්න කැමති නැහැ.
ඔබ සිනමා නිර්මාණවල වැඩිපුර දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ ටෙලි නාට්‍යවලට පමණක් කොටු වූ රංගන ශිල්පිනියක්ද?
මම ළඟදී චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ “සිහිනයක්් දිගේ” කියන චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒක මේ මාසේ මැදදී තිරගත වීමට නියමිතයි. ටෙලි නාට්‍යවලට
තරම් මට සිනමා නිර්මාණවලට ආරාධනා ලැබෙන්නෙත් නැහැ. අනෙක අපේ රටේ සිනමා නිර්මාණ බිහිවෙනවාත් අඩුයි. කොහොම වුණත්, ටෙලි නාට්‍ය සිනමාව වේදිකාව කියලා වෙනසක් මට නැහැ. ලැබෙන නිර්මාණය සඳහා උපරිමයෙන් දායක වෙනවා. දායකවෙලා තියෙන ටෙලි නාට්‍යය නිර්මාණවලට ලැබිලා තිබෙන සම්මාන සහ රසික ප්‍රතිචාරවලින් මම මගේ රංගන දක්ෂතාව ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා, එක මාධ්‍යයකට සීමාවෙන්න මම කැමති නැහැ.
සබැදි පුවත් - ජනප‍්‍රිය නිළිය දරු ගැබ විනාශ කර ගනී, ඇමති කණස්සල්ලෙන්




12 comments

  1. Anonymous  

    LMFAO..!

  2. Anonymous  

    oya kiyanne patta ettha.mulu lankawama piliganie

  3. Anonymous  

    bus eka ethuleda foto eka gaththe,,sorry.com,,,

  4. Anonymous  

    patta wesiyek miniha ponnayek wenna athi. me huththi kasada bannde pansle dan amathilata puka denawa

    http://www.gossip9.com/2012/06/blog-post_06.html

  5. Anonymous  

    Huka ganna nati unta harima amarui owa.

  6. Anonymous  

    api nodanna lankawe genu

  7. Raa bada  

    gahata negapu minihatath kiyanna kathawak tibbalu...

  8. ruszz  

    ane nayana...umbatath payanawane ira handa...

  9. ana konda  

    bus eka laga kapala eleuwada.dura kapala eleuwada danne naha.diwenuth eleuwai kiyalai aranchiya,

  10. Anonymous  

    1,2,3,4,6,7,8,9, mama huka gaththama umbalata dukay neda.

  11. Anonymous  

    badapu ganu dan kello wenna hadanawa munta puduma natillak thiyenne

  12. basil  

    oya owa gannan ganna apa wasthuwe.

Post a Comment

කරුනාකර අසභ්‍ය වචන භාවිතයෙන් වලකින්න (admin - Gossip Lanka)

News Paper Cartoons

PuvathLanka Extra

Tools

Copyright and Disclaimer Notice

Content materials posted at Gossiplankanews.lk were found via internet search engines and other websites and the legal copyrights of those content belong to the actual owners.
We have taken our effort to acknowledge the copyright owners where possible, but there might some missing out. If you feel any of your copyrighted material is seen in this blog you may contact us via admin@gossiplankanews.lk and that will be removed.

Archives

Video Bar

Loading...

Follow Us