Gossip Lanka News.lk

Underground News from Sri lanka.

Live Cricket

Follow Us

Fans

කොළඹ මහ නගර සභාවේ මාසික සභා රැස්වීම අතරතුර ඊයේ පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
මේ තත්ත්වය ඇතිවීමට හේතුවූ බව සඳහන් වන්නේ අදට නියමිතව තිබූ න්‍යාය පත්‍රයේ මතුවූ ගැටළුවකි.
කොළඹ මහනගර සභාවේ විපක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රීසා සාරුක් මහතා පැවසුවේ විපක්ෂය සභාවට යෝජනා රැසක් ඉදිරිපත් කිරීමට තිබියදී ඒවා නොසලකා කටයුතු කිරීම මීට හේතු වූ බවය.
කොළඹ මහනගර සභවේ සෙංකෝලය විපක්ෂ මන්ත්‍රී අනුර සුජීව මහතා විසින් සභාවෙන් පිටතට රැගෙන ගිය බවද ඔහු පැවසිය.
මේ අතර ‍සෙංකෝලය පැහැරගෙන යාම පිළිබඳ පොලීසියට පැමිණිලි කළ බව කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසාමිල් මහතා පැවසීය.


1 comments

  1. Anonymous  

    okkoma horu

Post a Comment

කරුනාකර අසභ්‍ය වචන භාවිතයෙන් වලකින්න (admin - Gossip Lanka)

News Paper Cartoons

PuvathLanka Extra

Tools

Copyright and Disclaimer Notice

Content materials posted at Gossiplankanews.lk were found via internet search engines and other websites and the legal copyrights of those content belong to the actual owners.
We have taken our effort to acknowledge the copyright owners where possible, but there might some missing out. If you feel any of your copyrighted material is seen in this blog you may contact us via admin@gossiplankanews.lk and that will be removed.

Archives

Video Bar

Loading...

Follow Us