Gossip Lanka News.lk

Underground News from Sri lanka.

Live Cricket

Follow Us

Fans

කිරුළපන ප්‍රදේශයේ පදිංචිව සිටි සය හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයකට ලක් කිරිමෙන් පසු ඝාතනය කර කිරුළපන ඇලට දමා තිබියදී අද සොයා ගැනුණි.
 පොලිසිය පැවසුවේ දැරිය දූෂණය කර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන අතර ඇගේ දෙපාවල තුවාල දක්නට ලැබුණු බවය.
 මෙම ඝාතනය සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 කේ.දූෂ්ශන්ති නම් එම දැරිවිය පාමංකඩ දෙමළ විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටියේය.
 ඊයේ රාත්‍රියේ දුෂ්ශන්ති පෙරහැරක් නරඹමින් සිටියදී එහි පැමිණ සිටි ඥාති සහෝදරයෙකු ඇය රැගෙන ගොස් අතවර කර ඇතැයි හෙළි වූ බව පොලිසිය පැවසීය.
 පොලිසිය ප්‍රකාශ කළේ එම ඥාති සහෝදරයා සහ තවත් තරුණයෙකු මෙම සය හැවිරිදි දැරියට ලිංගික අපයෝජන කර ඇති බවය.
 තරුණයින් දෙදෙනා වයස අවුරුදු 18හා 16 යන වයමස්වල පසුවූවන්.
 පොලිසිය පැවසුවේ අද අලුයම 1.30ට පමණ ලැබුණු තොරතුරකට අනුව කිරුළපන ඇලේ තිබී දැරියගේ සිරුර නාවික හමුදාව විසින් සොයාගනු ලැබූ බවය.
 මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ දේහය ගොඩගනු ලැබිණි.
 අනතුරුව පශ්චාත් පරීක්ෂණය සදහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගියේය.
 පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් තරුණයින් තම භාරයේ සිටින අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවය.

10 comments

  1. Anonymous  

    nadu ahanda appa dennade paka kapala danda.

  2. Anonymous  

    Web adawi nemei, mungwa ellun gas yawwanam, ai eka pakayek owa karanne naha :@

  3. Anonymous  

    no need to investgation cut the dick totaly and should be fuck borth of them daly in ass finaly killed them in front of pareants

  4. Anonymous  

    # 3 if you do that you will be the same. Only punishment and betterment for the country is kill those 2 so we are at least rid of those 2.

    SM

  5. Anonymous  

    may deshaya budungay deshaya nemei vanachara deshayak

  6. Anonymous  

    It is the duty of parents to look after their children not only the deceased but also the culprits. Child abuse is as common as road accidents today. Therefore, every parent must be alert about their precious children 24 hours a day for at least sons reach 20 years of age and until girls get married. I understand that according to Muslim religion even a girls father is prohibited to touch her and even accompany with her alone after the age of 7 years. I think the electronic media of the country has a bigger role to play in educating every citizen regarding prevention of child and woman abuse in sri Lanka.

  7. Anonymous  

    Munwa nadu dala wadak naha. marala danna oneeeeeeeeeeeeeeeeeeee

  8. Anonymous  

    saudiye thiyena neethiya enna onay lankavata bella kapalama daanna onay ethakota thamai may ratay sinhalayo hedennay

  9. Anonymous  

    me lamayage amma nathiwela kudammage hora miniha thamai oya jara wade karala tiyenne, meeta kalinut ara pakaya vitharak me lamayawa dushanaya karala... but 4 denekma karanda gihin thama lamayata jeewithen wandi gewanda wela tiyenne, okkotama mula ara wesi kudamma! A huththita 10k withara ekathuwela puke arala maruwanam hari

  10. Anonymous  

    munta hena gahala marenna one..ai apahu marana danduwama denne naththe..owa nawathinawa ehema danduwam dunna nam keepa denekuta..ai rajaya nihada

Post a Comment

කරුනාකර අසභ්‍ය වචන භාවිතයෙන් වලකින්න (admin - Gossip Lanka)

News Paper Cartoons

PuvathLanka Extra

Tools

Copyright and Disclaimer Notice

Content materials posted at Gossiplankanews.lk were found via internet search engines and other websites and the legal copyrights of those content belong to the actual owners.
We have taken our effort to acknowledge the copyright owners where possible, but there might some missing out. If you feel any of your copyrighted material is seen in this blog you may contact us via admin@gossiplankanews.lk and that will be removed.

Archives

Video Bar

Loading...

Follow Us