25 C
Colombo
Monday, June 14, 2021
logo

අංජුලා රාජපක්ෂ මව් පදවියට

අංජුලා රාජපක්ෂ කියන්නේ බොහෝ  දෙනෙකුගේ ආදරය හිමි කරගත් ආදරණිය කලාකාරිනියක්. කාලයක් තිස්සේ පුංචි තිරය විවිධ චරිතවලින් ආක්‍රමණය  කරගත් ඇය දැන් ආදරණිය පුතෙකුට අම්මා කෙනෙක් . 

පසුගියදා පෞද්ගලික රෝහලක උපත ලැබූ පුතු සිගිත්තා මේ වෙද්දී අංජුලාගෙත් ඇයගේ ආදරණිය සැමියා වූ රංග විරකොන්ගේත් ආදරය මැද ජිවත් වෙනවා. විවාහ වෙලා වසර කිහිපයකට පසුව ආදරණිය මව් පදවිය ලැබූ ඇයට ගොසිප් ලංකා නිව්ස් අපගෙන් සුබ පැතුම්

67345869 2901457873213976 7422032185630130176 n | Gossip Lanka
අංජුලා රාජපක්ෂ මව් පදවියට
82943021 2644368865647881 561426842054033408 n | Gossip Lanka
අංජුලා රාජපක්ෂ මව් පදවියට
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
23
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පළාත් කිහිපයකට අද වැසි

අද (14) දිනයේ මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

අග්‍රාමාත්‍ය මහින්ද සිය පුතු යෝෂිතගේ උපන්දිනයට සුබ පැතුම් එක් කරයි

රාජපක්ෂ පවුල කියලා කියන්නේ අපේ රටේ කොයි කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය...

පියුමියි චන්දිමාලුයි චමුදිතට ගුලියක් අඹරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස...

චමුදිතට එරෙහිව චන්දිමාල් උසාවි යයි

මාධ්‍යවේදී චමුදීත සමරවික්‍රමට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සහ නිරෝධායන රීති උල්ලංඝනය කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන්...

ජාත්‍යන්තර සඟරාවකින් ලංකාව විහිළුවට ලක්වෙයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ දරුණුතම පාරිසරික ඛේදවාචකයක්වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීම, සමාජජාල නිරූපන...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x