අගමැතිවරයෙන් ඉලක්ක කර ගුවනින් ප්‍රහාරයක්

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමිගේ නිවස ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාට ඉන් තුවාල සිදුව නොමැති බවයි.

අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමේ අරමුණින් එම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි එරට ආරක්ෂක අංශ පවසනවා.

ප්‍රහාරයේ වගකීම, මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
3
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්