26.4 C
Colombo
Saturday, September 18, 2021

අගරදගුරු හිමිපාණන් ‘ඇමතිට දැමූ’ කොන්දේසි

සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු නිසා එම කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව තමන් වහන්සේ හා සාකච්ඡා කළ හැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි  සිරිල් ගාමිණී පියතුමා පවසනවා.

කාදිනල් හිමිපාණන් හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස පසුගියදා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අගරදගුරු හිමිපාණන් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇති අතර එම ලිපියට පිළිතුරු ලිපියක් යවමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනුයේ තමන් වහන්සේ හමු වී සාකච්ඡා කිරීමට අවස්ථාව විවෘතව ඇතත් ඒ සඳහා කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු බවයි.

එම කොන්දේසි සපුරාලනතුරු තමන් වහන්සේ එම සාකච්ඡාවට ඉදිරිපත් නොවන බවද කාදිනල් හිමියන් එම ලිපියෙහි අවධාරණය කොට තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

නව කැලණි පාලමේ විදුලි ආලෝක රටා මෙන්න

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2014 වසරේදී මූලික සැලසුම් සකස් කර...

සෞඛ්‍ය නිලධාරියෙක් රෝහලේ 4වන මහලෙන් වැටෙයි

බණ්ඩාරවෙල කොවිඩ් රෝහලේ සේවය කරන සෞඛ්‍ය නිලධාරියෙකු එම රෝහලේ 4වන මහලෙන් වැටී අනතුරක් සිදුවී...

ශ්‍රී ලංකාවෙන් කීපදෙනෙක් හමුවූ තවත් මාරාන්තික රෝගයක්

කළු පුස් දිලීර රෝගය වැළඳුනු රෝගීන් කිහිපදෙනෙකු මේ වන විට මෙරටින් හඳුනාගෙන තිබෙන බවට...

රාවණා ඇල්ලේදී විසිතුන් හැවිරිදි තරුණියකට වුන දේ

රාවණා ඇල්ල නැරඹීමට පැමිණි ඊශ්‍රායල් ජාතික තරුණියක් ගල් තලාවකට නැගීමට යෑමේදී පය ලිස්සා වැටීමෙන්...

සංචරණය ඉහළ යාම නිසා මෙරට දැඩි අවදානමක්

කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ශ්‍රී ලංකාව යහපත් තැනකට ගෙන ඒමට නම් දෛනික ආසාදිතයින් 950ක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x