26.9 C
Colombo
Tuesday, September 28, 2021

අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට සියලු මංගල උත්සව වලට පැනවෙන තහනම

ලබන අඟහරුවාදා (17) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තෙක් නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍ය සඳහා අවසර හිමි නොවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් පියවරක් ලෙසටයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එමෙන්ම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනතාව ඒකරාශී වන කිසිදු අවස්ථාවකට ද අවසර හිමිවන්නේ නැහැ.

අවන්හලකට වරකට රැස්ව සිටිය හැකි වන්නේ ඒවායෙහි ධාරිතාවයෙන් සියයට 50කට නොවැඩි පිරිසකට පමණයි.

එසේ වුව ද ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් දුරට වලකින ලෙසට රජය ඉල්ලා සිටින බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
2
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මහදවල් මහපාර මැද ත්‍රිවිලරයත් සමඟ මිනිසෙකු ගිනිගනී

මහව පොලිස් වසමේ ගල්ලෑව, කොන්වැව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකට ගිනි ඇවිලීමෙන් එහි සිටි පුද්ගලයෙකු...

කාබනික පොහොර ආනයනයට අවසර

2021/20211 මහ කන්නය සඳහා කාබනික පොහොර හා ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක...

අවුරුදු 35කට පසු සෝමදාස කෝපිකඩයට සමුදෙයි

ශ්‍රී ලංකාවේ දීර්ඝතම ටෙලි නාට්‍ය ලෙස සැලකෙන කෝපිකඩේ ටෙලි නාට්‍ය මාලාවේ වසර 35ක් ‘සෝමදාස’ගේ...

මහේස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිට අශෝබන ලෙස හැසිරුණ කොස්තාපල්ට ලැබුණු දඩුවම

බලපිටිය මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙක් නිල නිවස ඉදිරිපිට රාජකාරී...

දුනීෂාට 22යි – හැමෝම බලන් සිටිය උපන් දිනය මෙන්න

මේ වෙනකොට පුංචි තිරයට නවක නළු නිළියන් ගොඩක් ඇවිත් ඉන්නවා.ඒත් ඒ අය අතරින් ඕනම...
2
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x