අඟහරු මතට නාසා රොබෝව සාර්ථකව ගොඩබස්වයි (වීඩියෝ)

අඟහරු ග්‍රහයා වෙත යැවූ තම රොබෝ යානය සාර්ථකව ගොඩබැස්වූ බව නාසා ආයතනය පවසයි. එය සමකයට ආසන්න ආවාටයක් වන ජෙසෙරෝ ප්‍රදේශයටයි පතිත වී ඇත.

මෙතෙක් නිෂ්පාදිත නවීනතම තාක්ෂණයෙන් යුතු මෙය ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ක වටිනාකමකින් යුත් වන අතර, මෙය වසර දෙකක් අඟහරු මත පරීක්ෂණ සිදුකරනු ලබයි. ග්‍රහයා මත පැරණි ක්‍ෂුද්‍ර ජීවීන් පිළිබඳ සාක්ෂි විමසා බැලීමට නියමිතයි.අඟහරු ග්‍රහයා මත යම් දිනක හෝ ජීවයක් පැවතියේද යන්න පිළිබඳව ඉඟි සැපයිය හැකි පාෂාණ නියැදි එක් රැස් කිරීමද මෙම රොබෝ යානය යැවීමේ තවත් එක් අරමුණක් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

“බබාලා 6 දෙනාම එළියට ගන්න ගියේ විනාඩි දෙකයි” සය නිවුන් දරුවන් එළියට ගත් දොස්තර කතා කරයි

අම්මෙක් තාත්තෙක් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ කොච්චර ආසාවෙන්ද?  වෙහෙර විහාරස්ථානවලට, පල්ලි පන්සල්වලට බාරහාර වෙලා දරුවො...

ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කරයි

ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට අතිසාර්ථක ලෙස බද්ධ කිරීමට වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත. මෙම සැත්කම සිදු කොට...

කුඹුරු අක්කර 400ක් විනාස මුඛයේ – ජනපතිගේ උපදෙස්වත් ක්‍රියාත්මක වී නැහැ

වාරි නිර්මිතයන් නිසි කළට අළුත්වැඩියා සහ නඩත්තු කටයුතු නොකිරීම හේතුවෙන් ඉදිරි මාස් කන්නයේදී තම...

ලබන වසරේ සිදුවන දෙයක් ගැන ඇමති නාමල් හෙළි කරයි

ලබන වසරේ මුල් කාර්තුව තුළ දී ඉහළම තාක්ෂණයෙන් යුතු ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් මෙරට ජනතාවට...

කොරෝනා වලටත් වඩා භයානක තත්වයක් ගාල්ලෙන්..

ඉදිරියේ කොරෝනාවලට වඩා ඩෙංගු මරණ වැඩි වෙන්න පුළුවන් කොරෝනාවලට වඩා ඩෙංගු අවදානම වැඩි වෙලා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x