අජිත් රෝහණ අලුත් තනතුරක වැඩ බාරගනී

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා මාධ්‍ය ප්‍රකාශක ධුරයට අමතරව තවත් කොට්ඨාශ කිහිපයකට පත් කර තිබෙනවා.

ඒ අනුව අජිත් රෝහණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක, රථවාහන, අපරාධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් අද (8) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි එම කාර්යාලයේ දී වැඩ බාරගත්තා.

සෞඛය ආරක්ෂක නීති අනුව මෙම වැඩ බාර ගැනීම චාම් අදන්මින් සිදුකර තිබුණා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා යටතේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට අමතරව, අපරාධ දිසාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව, නාවික හා සංචාරක දිසාව යන දිසා 4 මෙන්ම එම කොට්ඨාස 11 ද අයත් වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
25
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
3
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
3
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
7
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

හෙදියට එන්නත වරදී – කාන්තාවක් රෝහලේ

පේරාදෙණිය ඔගස්ටාවත්තේ සිව්දරු මවකට උඩපේරාදෙණිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී කොරෝනා නසන මොඩර්නා එන්නත එකම දින...

ගුරුවරුන් කාලකණ්නි කියන්නේ මූසලයන්

යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් බත්තරමුල්ලේ දී විශේෂ මාධ්‍ය හමුවක් හිටපු පැවැත්වූ අතර ඒ...

ඉෂාලිනි මිහිදන් කළ සුසාන භූමියට දැඩි ආරක්ෂාවක්

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් ජීවිතක්ෂයට...

කොවිඩ් මරණ 45ක්

තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.ඒ අනුව මෙරට...

ගුරුන්ට කළ කී දේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප’ය සමාව අයැදී

ඇතැම් මැති ඇමැතිවරු ගුරුවරුන් සම්බන්ධයෙන් කරන ප්‍රකාශ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමස්ත ගුරුවරුන්ගෙන්ම...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x