32 C
Colombo
Tuesday, April 20, 2021

අඩි තුනක් දිග හඳුන්දිවියාගේ සිරුර ලොග්ගිල් තේ වත්තේ

මියගිය හඳුන් දිවියකුගේ සිරුරක් හැටන් කොටගල මේෆීල්ඩ් වතු යායට අයත් ලොග්ගිල් තේ වත්තේ තිබී ඊයේ (24දා) හමුවූ බව දිඹුල පොලිසිය පැවැසීය. මෙම හඳුන් දිවියා මීට දින කිහිපයකට පෙර ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව පොලිසිය සැක කරයි. නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වාහනයකට ගැටුණු හඳුන් දිවියා තේ වත්ත වෙත දිව යද්දී මියගොස් ඇති බවට පොලිසිය සැක කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

බාල සහෝදරයාගේ පොලු පහරින් වැඩිමහල් සහෝදරිය ජීවිතක්ෂයට

නොරොච්චෝල, බී.කඳවුර, ආලංකුඩාව ප්‍රදේශයේ දී අද (19) බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරියට පොල්ලකින් පහර...

ඉතාලියෙන් ගෙන ආ මෘත ශරීරයක වෙඩි වැදුණු තුවාල

වෙඩිවැදී ඇති බවට සලකුණු සහිත පුද්ගල මළ සිරුරක් තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක...

පන්දහසේ දීමනාව අද සිට යළිත්

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ බලපෑමට ලක්වූ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සිංහල දෙමල අලුත් අවුරුද්ද...

ලෙඩා පණපිටින් මැරූ මීගමු දොස්තරට ‘මාර’ දඬුවමක්

මියගොස් ඇති බව තීරණය කරමින් පුද්ගලයකු මෘත ශරීරාගාරයට යැවූ මීගමුව රෝහලේ වෛද්‍යවරයාට පුත්තලම මහ...

අවුරුදු සමයේ කොවිඩ් බෝවන තැනට කටයුතු සිදුවී ඇතැයි සෞඛ්‍ය අංශවලින් චෝදනාවක්

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ඇතැම් පිරිස් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොකළ බව...

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන හැටි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x