අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එමින් සිටියදී වාහනයකින් පිටතට පැන්න පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයෙක් වාහනයකින් පොලීසියට රැගෙන එමින් සිටියදී අදාල පුද්ගලයා රථයෙන් බිමට පැනීම හේතුවෙන්  තුවාල ලබා රෝහල් ගත කර සිටියදී  මියගොස් තිබෙනවා.

අදාල පුද්ගලයා පානදුර ප්‍රදේශයේ දී ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 48 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

සැකකරු අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක ආරම්භකර තිබෙනවා.

මියගිය පුද්ගලයා දැඩි ලෙස මත්කුඩු වලට ඇබ්බැහි වූවෙක් බවටයි අනාවරණය වී ඇත්තේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ගමක් බය කරමින්, තරුණයන් දෙදෙනෙකුගේ අත් කැපූ සිද්ධියේ සුළමුළ එළියට

බණ්ඩාරගම - වල්ගම - සුනාමි නිවාස සංකීර්ණය ආසන්නයේදී තරුණයින් දෙදෙනෙකුට කිසියම් පුද්ගලයෙකු අද තියුණු...

වීරසේකරගෙන් යළි ගුරුවරුන්ට රතු එළියක්!

පාසල් විවෘත කිරීමෙන් අනතුරුව පාසල් පැමිණේන ගුරුවරුන්ට වඩනයක් හෝ පවසා ඔවුන් අපහසුතාවට පත් කිරීමට...

අපේ පුංචි “මැණිකේ” ලෝකෙටම ඇහෙන්න කරපු විප්ලවේ මෙන්න

ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි සිල්වා සිය ඉන්දීය සංචාරය නිම කර...

රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරෙයි

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර...

බෙල්ලන්විල පන්සල් භූමියේ බෝම්බයක්

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වලාකුළු බැම්ම අසල තිබී අත්බෝම්බයක් අද (13) හමුවී තිබේ. විහාරස්ථානයේ සේවකයින් දෙදෙනකු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x