අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැන සුබ පණිවිඩයක්

සියලු ස.තො.ස. ශාඛා අද (03ද) සිට විවෘත කෙරෙන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙනවා.

සියලුම ස.තො.ස. ශාඛා විවෘතව තැබීමටත්, ඒකාබද්ධ යාන්ත්‍රණය තුළින් කිසිදු බාධාවකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථ මඟින් නිවෙස්වලටම ලබාදීමටත් කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
12
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
8
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
3
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
6
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ඉෂාලිනිගේ දේහය තැම්පත් කළ ඩයගම සුසාන භූමියට පොලිස් ආරක්ෂාව

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිණි ඇවිලීමෙන් මිය ගිය...

මාසයකට කොවිඩ් ආසාදිතයින් 4000-4500ත් අතර පිරිසක් මියයයි – GMOA අනතුරු අඟවයි

මාසයකට ආසන්න වශයෙන් රෝගීන් 4,000 – 4,500ත් අතර ප්‍රමාණයක් මියයාවි කියලා බලාපොරොත්තු විය හැකි...

තවත් කොවිඩ් මරණ 61ක් වාර්තා වෙයි

කොවිඩ් අසාදිත තවත් මරණ 61ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත...

තම සිඟිති පුතුට හිංසා කළ මවක්

මාස 06ක පමණ වූ බිළිඳෙකුට මව විසින් අමානුෂික වධ හිංසා පැමිණවූ පුවතක් ජා ඇළ...

උමං මාර්ගයක් අසල රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

තලවකැලේ- හැටන් මාර්ගයේ කොටගල උමං මාර්ගය අසලදී ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x