අද අවසන් ගමන් යන කුරුවිට තරුණියට අවසන් ගෞරව දැක්වීමට මහා ජන ගගක් (VIDEO)

හංවැල්ල ලැගුම් හලකදී ඝාතනයට ලක් කළ කුරුවිට තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) පස්වරුවේ තෙප්පනාව පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතයි.

මුද්‍රා තැබූ පෙට්ටියක බහා ඇති ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඊයේ (09) එක්ව සිටියා.

ඒ සම්බන්ධයෙන් ස්වර්ණවාහිණී පුවත් විකාශයේ පළවූ තොරතුරු පහතින් නැරඹිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

වසර 25කට පෙර මව් සෙනෙහස දුන් ලංකාවේ නාලනී සොයන ලෙබනන් පුතා

ලෙබනනයේ රමානියාහි පිහිටි . “ ඩාර් අල් බචීස් රෝහලේදි 1996 ජුනි 21 වැනි දින...

විෂ මුද්දෙන් රජුව මරන්න හැදු ඔටුන්න හිමි කුමාරයා

විෂ පෙවූ මුද්දකින් සෞදි රජුව ඝාතනය කරන්න හැදු සැලසුමසෞදි අරාබිය පාලනය කළ අබ්දුල්ලා රජු...

හැමෝම ආදරේ කරන තරින්දි ප‍්‍රනාන්දු ගේ උපන් දිනය සැමරූ හැටි

තරින්දි ප‍්‍රනාන්දු කියන්නේ මේ දිනවල රංගනයෙන් වගේම නර්තනයෙන් දස්කම් පාන අතිශය කාර්ය බහුල රංගන...

ඇමරිකාවේ ඉදන් ගයේෂා පෙරේරා උපන් දිනය සැමරූවේ මෙහෙමයි – Photos

විලාසිතා නිසා වගේම කතාබහට ලක් වෙන චරිත නිරූපණය කළ රංගන ශිල්පිනියක් ගයේෂා පෙරේරා කියන්නේ....

හේෂානි පිළිකා රෝහලේදී හදිසියේම කොණ්ඩය කැපු හේතුව හෙලි කරයි

මගේ කොණ්ඩේ ඩොනේට් කළා. ඒක මගේ පුංචි කාලේ ඉඳලා තිබුණු ආසාවක්. ඒ වගේම මගේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x