අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (17) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න 

මේ අතර කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දුලිප් ලියනගේ මහතා පැවසුවේ  කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම MOH කාර්යාල මුල්කරගනිමින් නම්කර ඇති  පාසල්වල ෆයිසර්  එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වෙන බවය.

අවුරුදු 18 19 වයස් කාණ්ඩ වල සියලු දරු දැරියන් මේ සඳහා යොමු කරන ලෙස ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්