අද කාලගුණය

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, උතුරුමැද සහ වයඹ පළාත්වල තැනින් තැන අද (26) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

බදුල්ල පස්සර මාර්ගයේ වෑන් රථයක් පෙරළීමෙන් රියදුරු ජීවිතක්ෂයට

බදුල්ල පස්සර මාර්ගයේ 2කණුව දියනගල ප්‍රදේශයේදි මගී ප්‍රවාහන වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන්...

සොරණාතොට අභිරහස් ලෙස මිය කාන්තා මළසිරුරක්

සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩමපංගුව ග්‍රාමසේවා වසමේ වෙන්දේසිකැලේ ප්‍රදේශයේ මාර්ගය අසල අභිරහස් ලෙස මියගොස්...

හදිසි මරණ පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

කොරෝනා ආසාදිත මෘතදේහ පිළිබඳ මරණ පරීක්ෂණ සිදුකරන තම සංගමයේ සාමාජිකයින්ට සතියක් තුළ එන්නත් ලබා...

කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක“පොලිස් අත්අඩංගුවේ සිටිය...

රට උච්චතම අවස්ථාව කරා – අධි අවදානම් දිස්ත‍්‍රික්ක 08ක් නම් කරයි..!

රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොවිඩ් අවදානමක් මතුව ඇතැයි රජයේ...

රටම වසා තිබිය දී සිදු වූ අමුතු ජාවාරමක් හසුවෙයි

දිවයිනටම සංචරණ දීමා පනවා තිබූ පසුගිය දිනවල එම නීති නොතකා පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x