අද කාලගුණය

සබරගමුව,මධ්‍යම, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) සවස 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි

සමහර ස්ථාන වලට මිලි මීටර් 50ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බවයි. අද (09) උදෑසන කාලයේදීත් නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවද දැනුම් දෙනවා.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් ද ඇති වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක වාර්තාගත ජයක්

ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක්...

රුසියාවටත් පාඩම් කියාදෙන අපේ යුද්ධ හමුදාපති

යුද හමුදාපතිවරයා මේ වෙද්දි ඉන්නේ රුසියානු සංචාරයක නිරත වෙමිනුයි. පසුගිය වසරේදී රුසියානු ජනරජ භූමි මෙහෙයුම්...

නිල්මිණී තෙන්නකෝන් යලිත් විවාහ වෙන්න යයි

අපේ රටේ සිටින ප්‍රවීන රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන්. රංගන ශිල්පිනියන් විදියට අපි හැසිරෙන්න...

යතුරුපදිකරුට පහරදුන් පොලිස් නිලධාරියාට එරෙහිව ඇමති තීරණයක් ගනියි

ඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව...

අන්තරේ කැදවුම්කරු බොරුකාරයෙක් බව පවසමින් තලංගම OIC උසාවියට හෙළි කළ දේ

නීතිවිරෝධී ජනරාශියක් ලෙස රැස්වෙමින් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පොදු දේපලවලට හානිකිරීමේ වරද යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x