අද කාලගුණය

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී 30 – 40 පමණ වන අතර විටින් විට පැ.කි.මී 50 දක්වා වැඩිවිය හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ගුරු – විදුහල්පති වර්ජනය ගැන අලුත්ම තීරණය මෙන්න

පුරා මාස 03කට අධික කාලයක් දිවෙන ගුරු - විදුහල්පති වර්ජනය අවසන් නොකිරීමට එම වෘත්තීය...

කාර් ගණන් උස්සයි

තමන්ගේම කියලා වාහනයකට හිමි කම් යන්න හීන දකින බොහෝමයක් අපේ රටේත් ඉන්නවා. ලංකාවේ දැනට...

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මෙන් ම ''දෙසතිය ' පුවත් සඟරාවේ හිටපු ප්‍රධාන...

මවගේ අනියම් සැමියා තරුණ පුතාව ඝා-තනය කරයි

මුන්දලම පොලිස් වසමේ මදුරන්කුලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක්...

අප ජීවත් කළ දරුවා බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මියගියා ඇඹිලිපිටියෙන් ඇසෙන දුක්බර කතාව

ඇති වූ ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප‍්‍රතිකාර ගැනීම සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට 2021.05.10 වන දින...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x