28 C
Colombo
Tuesday, September 21, 2021

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

පහන්තුඩාවේ යුවලට අවසානයේ අත්වු ඉරණම මෙන්න

බලන්ගොඩ ප්‍රදේශයේ ඇති පහන් තුඩාව පසුබිම් කරගෙන අසභ්‍ය විඩියෝවක් රෑගත කර එය අන්තර්ජාලයට මුදා...

කහතුඩුව ප්‍රදේශයේ ළිංවලින් තෙල් මතුවෙයි! හේතුවත් සොයාගනී

කහතුඩුව, කෝරලඉම ප්‍රදේශයේ නිවාස 10ක පමණ ළිං වලින් තෙල් මතුවී ඇතැයි වාර්තා වනවා. දින කිහිපයක සිට...

චීත්තයක් ඇඳ සෙල්ලම් කළ ‘දැරිය’ චීත්ත රෙද්දෙන්ම ගෙල සිරවී මරුට

චීත්තයක් ඇඳ මිත්තනිය මෙන් රඟපාමින් විනෝද වෙමින් සිටි මාතර මිරිස්ස ප්‍රදේශයේ පදිංචි දැරියක් චීත්ත...

මා මෝඩයෙක් නොවේ.. මට පිස්සු නෑ…

තමන් අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාර වලට ගිය බවත් සත්‍ය බවත් නමුත් ඒ තුළට කාන්තාවන්...

ක්‍රීඩකයන් දෙදෙනෙකුට T20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට සහ තුන් ඉරියව් ක්‍රීඩක ලහිරු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x