අද කොරෝනා එන්නත් ලබා දෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (27) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

විශේෂත්වය නම් වෙනදා විශාල ස්ථාන රැසක එන්නත්කරණය සිදු කළද අද එම ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බවයි.සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති. ඒ අනුව අද දිනයේ එන්නත ලබාදෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.

21 615115b2341a9
21 615115b25ec39
21 615115b284488
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

හයිලන්ඩ් කිරිපිටි මිල ඉහළට

‪හයිලන්ඩ් කිරිපිටි මිල ඉහල දැමීමට තීරණය කර ඇති බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ...

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අද තරග බිමට

පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද පැවැත්වෙනවා. ඒ...

ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටොකරන්සි අනුමත නැහැ – මහ බැංකුව

ක්‍රිප්ටොකරන්සි පිළිබඳව මහ බැංකුව දරණ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ...

කාන්තාවකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය සී.සී.ටී.වී කැමරාවේ සටහන් වූ හැටි

මීගමුවේදී පුද්ගලයෙකු විසින් කළ පහරදීමෙන් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ මීගමුව...

20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු තරගය අද

2021 ලෝක කුසලාන පන්දු වාර විස්ස තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x