අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (14) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

අද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන මධ්‍යස්ථාන මෙතැනින් බලන්න…..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නොර්වේ රාජ්‍යයේ දුනු ඊතල ප්‍රහාරයකින් පුද්ගලයන් 5ක් මරුට

දුනු ඊතල භාවිතයෙන් පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් නෝර්වේ රාජ්‍යයේ පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු...

ඔන්ලයින් පෙම විදුලි වැටෙන් අවසන් වෙයි! කොලාන්න කැළඹූ සංවේදී කතාව

කොලොන්න, පිටවෙල ගම ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක් අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස්...

ගොවි උද්ඝෝෂණයක් අතරතුර ගොවියන් යටකර පලා ගිය ආණ්ඩු පක්ෂ නායකයා අත්අඩංගුවට

පසුගිය ඔක්තොම්බර් 03 වැනිදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී ලක්හිම්පූර් ප්‍රදේශයේ විරෝධතාවයේ නිරතව සිටි ගොවීන්...

ඔන්ලයින් නිසා සැලකිය යුතු සිසුන් පිරිසක් පාසල් අත්හැරීමේ ප්‍රවණතාවක්

ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමය හේතුවෙන් දරුවන් බොහෝ දෙනෙකු අන්තර්ජාල ක්‍රීඩා සඳහා යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට...

සිය සඟයන්ගේ කර මතින් ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්ධුල වර්ණපුර මහතා දැයෙන් සමු ගනී…

අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා....
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x