31 C
Colombo
Saturday, April 10, 2021

අද පස්වරුවේත් වැසි

අද (12) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි.

අද (12) සවස 1.00න් පමණ පසු ගාල්ල,සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවි හැකියි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ලක්ෂ හැත්තෑවක මත් පෙති රේගුවේ හිරවේ

රුපියල් ලක්‍ෂ 70 කට අධික වෙළෙපොළ වටිනාකමින් යුත් මත්පෙති සහ කුෂ් ගංජා තොගයක් රේගු...

තවත් කොරෝනා ආසාදිතයින් 127ක් සුවය ලබයි

අද දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 127දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස්...

පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාරට හූ කියා කුණු බිත්තර ගහයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට පාදුක්ක සම්බන්ධීකරණ කමිටු...

නාමල් ආ රැස්වීමේදී පිල්ලෙයාන් ජල්ලියක් අල්ලයි

මඩකලපුව දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ පසුගිය දිනෙක පැවැති ග්‍රාමීය ආර්ථික සංවර්ධන රැස්වීමක් සදහා ප්‍රදේශයේ පාර්ලිමේන්තු...

කොරෝනා මරණ 591 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 03ක් අද (07) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x