අද රටම අඳුරේ තැබීම ගැන අවසන් තීන්දුව මෙන්න

ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් අද (03) විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ මුලස්ථානය ඉදිරිපිට අදාළ විරෝධතාව සංවිධානය කර තිබෙනවා.

විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසන්නේ මෙම විරෝධතාව හේතුවෙන් අද දිනයේ විදුලිය බිඳවැටීමක් සිදුනොවන බව ඔහු අවධාරණය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
33
අවුල් වගේ !
2
හරි හිනා !
14
හම්මෝ !
3
මාර දුකයි !
16
මලපනිනව !
11
කුජීතයි !
9

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්