අද රාත්‍රී 12 සිට නැවත දැනුම්දෙනතුරු පැනවෙන තහනම

අද රාත්‍රී 12 සිට නැවත දැනුම්දෙනතුරු දකුණු අප්‍රිකාව, නැමීබියාව,බොස්ට්වානා සිම්බාබ්වේ සහ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණෙන මගීන්ට මෙරටට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
අවුල් වගේ !
4
හරි හිනා !
6
හම්මෝ !
4
මාර දුකයි !
7
මලපනිනව !
10
කුජීතයි !
25

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්