අද වාර්තා වු ආසාදිතයින්

අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,882ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

මේ අතර කොවිඩ් -19 ආසාදිතයින් 1,605 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 411,233 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

හිටපු ජනපති පුත් දහම් සිරිසේනට ප්‍රථම වරට ශ්‍රී.ල.නී.ප යෙන් සභාපති තනතුරක්

හිටපු ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාට පොලොන්නරුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බලමණ්ඩලයේ...

නංගිව බේරාගන්න සමීම් පුතා දියට පැන්නා. දෙන්නම ගිලුණා

“අපි කොළඹ ගොස් නුවරඑළිය හරහා නිවෙසට යෑමට යනවිට මියගිය මගේ මස්සිනා වන නියාස් අයියා...

අමෙරිකානු බුද්ධි අංශ නිරුත්තර කළ චීනයේ නව අත්හදා බැලීම

චීනය නව හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බලා ඇති බවට විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා. බුද්ධි...

දඹුල්ල ගමක් කම්පා කරවමින් හමුවූ බුද්ධිමාගේ අභිරහස් මළසිරුර ගැන, වෙනස්ම විදිහේ කතාවක් එළියට එයි

ගැහැනු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය යෙදී තිබුණේ පසුගිය 11 වැනිදායි. ඊට දින දෙකකට පෙර එනම්...

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමුදෙයි

ලෝක කුසලාන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් උපදේශකවරයෙකු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x