28 C
Colombo
Sunday, September 19, 2021

අද සිට ඉහළ දැමූ අලුත් බද්ද

ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 40ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

නිසි මිලක් නොමැතිකම හේතුවෙන් දේශීය ලොකු ලූනු ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අවස්ථා කිහිපයකදීම බලධාරීන්ගේ අවධානය යොමුකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
6
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

මහින්ද අභිබවා ගෝඨාභය රටටම ආදර්ශයක් දෙයි

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා...

මෙරට වාහන වෙළෙඳපොළේ ඇති තත්වය

වර්තමානයේ දී වාහන ආනයන නවතා දැමීමත් සමඟ මෙරට පාවිච්චි කරන ලද වාහන මිල සීඝ්‍රයෙන්...

ස්ථාන කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ...

රාවණා ඇල්ලේදී විසිතුන් හැවිරිදි තරුණියකට වුන දේ

රාවණා ඇල්ල නැරඹීමට පැමිණි ඊශ්‍රායල් ජාතික තරුණියක් ගල් තලාවකට නැගීමට යෑමේදී පය ලිස්සා වැටීමෙන්...

ජනපතිගෙන් විශේෂ නියෝගයක්.. නිරෝධායනයෙන් මුදල් ගසාකෑම නතරවෙයි..

කොවිඩ් අවදානම් තත්වයත් සමඟ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x