32 C
Colombo
Wednesday, December 8, 2021
Atlas Ad

අධික වර්ෂාපතනය හේතුවෙන් ගම්මාන රැසක් ජලයෙන් යට වෙයි

අධික වර්ෂාපතනය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල මා ඔය හා කුඩා ඔය ආසන්නයේ ඇති ගම්මාන රැසක් ජලයෙන් යටවි ඇතැයි කුරුණෑගල ආපදා කළමනාකරණ මධ්‍යස්තානය පවසයි.

මේ හේතුවෙන් එම මාර්ගවල ගමනාගමනය අඩාල වී ඇති අතර පනලිය හා සුනිලගම ප්‍රදේශයේ නිවාස තුනක් මුළුමනින්ම හානියට පත්ව ඇත යුද හමුදාව හා පොලිසිය මේ වන ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහ සහන ලබාදීමට කටයුතු කරමින් සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්