අධිවේගියේ යන අය අවදානමක.. ප‍්‍රවේශපත් කවුලුවල කොරෝනා පොකුරක්

අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවේ සේවකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇත.

එම නිසා 28 දින උදෑසන 6.00 සිට අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවෙන් නැවත දැනුම් දෙන තුරු ඕනම වාහනයකට ඇතුල්විය හැකි පරිදි ගේට්ටු විවෘතකර ඇති අතර ප‍්‍රවේශපත‍්‍ර පත් ලබා දෙනු නොලැබේ.

කොට්ටාව හුවමාරුවෙන් පිටතට පැමිණිය හැක්කේ ගිලන් රථ හා බස් රථ වලට පමණක් වන අතර පිට වීමේදී කොට්ටාව හුවමාරුව භාවිතා නොකොට අතුරුගිරිය හා කහතුඩුව හුවමාරුවෙන් පිටවීම සදහා භාවිතා කරන්නැයි දැනුම් දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
5
31.svg?v=2.6
මාර දුකයි !
3
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නංගිව බේරාගන්න සමීම් පුතා දියට පැන්නා. දෙන්නම ගිලුණා

“අපි කොළඹ ගොස් නුවරඑළිය හරහා නිවෙසට යෑමට යනවිට මියගිය මගේ මස්සිනා වන නියාස් අයියා...

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගුවන් මගින් දිවයිනට

මෙවර මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිත කිරීමට, ඉන්දියාවෙන් ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර...

කොවිඩ් මරණ 29ක්

තවත් කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ...

මීගමුවෙන් අතුරුදහන් වූ දැරියගේ සිරූර හලාවතට ගොඩ ගසයි

දින කීපයකට පෙර මිය ගිය බවට සැකකරණ බිළිදියකගේ මළ සිරුරක් හලාවත, ඉරණවිල මුහුදු වෙරළට...

වසංගතය මැද ආගමික වතාවත් සිදුකිරීමට මාර්ගෝපදේශ නිකුත් කෙරේ

කොවිඩ් වසංගතය හමුවේ ආගමික සිද්ධස්ථාන සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරිමට සෞඛ්‍ය සේවා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x