Central Bank Central Bank

අධිවේගියේ රිය අනතුරක්.. දැඩි වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.

දොඩංගොඩ සහ ගැලනිගම අතර මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මෙම තදබදය ඇතිව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
3
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්