අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම

අසීමිත අන්තර්ජාල සේවා සැපයීම සඳහා අදාළ සේවා සපයන ආයතන විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත සැලසුම් ඉදිරිපත්කර ඇති බව වාර්තා විය.

එළඹෙන සතියේදී අසීමිත අන්තර්ජාල සේවා සැපයීම සඳහා වන පැකේජ හඳුන්වා දීමට නියමිත බව සඳහන් වේ.

අන්තර්ජාල සේවා සපයන ආයතන විසින් ලබාදී ඇති සැලසුම් නැවත සලකාබැලීමෙන් අනතුරුව ඒවා ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.

ඒ අනුව ජංගම දුරකථන පාරිභෝගිකයින් සඳහා අධීවේගී අන්තර්ජාල පහසුකම් අඛණ්ඩව ලබාදීමට ද හැකියාව ලැබෙනු ඇති බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
2
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

දෑවැද්දට බිට්කොයින් ලබාදෙන අපූරු මංගල යෝජනා දැන්වීම

ඉරිදා ජාතික පුවත්පතක පසුගිය සතිඅන්තයේ මංගල යෝජනා දැන්වීම් තීරයේ පළ කරන ලද දැන්වීමක් මෙහි...

ටැටූ එකක් ගහන්න ගොඩක් අසාවෙන් ඉන්න හර්ශි රසංගාගේ නවතම ජායාරූප පෙලක්

හර්ෂි රසංගා කුඩා කාලයේම ක්ෂේත්‍රයට පැමින කෙටි කාලයකින් විශාල ප්‍රේක්ෂක ආදරයක් වගේම රටේම ලොකු...

ජනපතිගේ සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට යන දේ මෙන්න

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සවස 5.30ට ආණ්ඩු පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

හොර සල්ලි බව පවසා රුපියල් ලක්ෂ 10කට විද්ද පොලිස් ස්ථානාධිපති අත් අඩංගුවට

වාහනයක් මිලදි ගැනිමට පැමිණි පුද්ගලයකුගේ රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑවයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වඳුරඹ පොලිසියේ...

තරුණයාට පහර දුන් පොලිස් ලොක්කාට ස්ථාන මාරුවීමක්

පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x