අන්තර්ජාලයේ හුවමාරු වන, දේශීය වට්ටෝරු අත්හදා බලන්න එපා

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 710ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ පමණක් තහවුරු වූ ආසාදිතයින් ගණන 1860 ක්. වෙනත් රටවල පුද්ගලයින් මෙරට දී නිරෝධායනයට ලක් කළ මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හිරු ටී.වී. ඔස්සේ ඊයේ රාත්‍රී විකාශය වූ සලකුණ වැඩසටහනට එක්වෙමින්.
මෙලෙස වෙනත් රටවල පුද්ගලයින් මෙරට දී නිරෝධායනයට ලක් කර මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පසුගිය දා චෝදනා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
4
31.svg?v=2.6
මාර දුකයි !
8
27.svg?v=2.6
මලපනිනව !
5
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

දැවැද්ද නොදුන්නට නයකු දෂ්ට කරවා බිරිඳ මැරූ සැමියෙකුට ලැබුනු දඬුවම

සිය බිරිඳ නිදාගෙන සිටියදී ඇය සර්ප දෂ්ටනයකට ලක්කොට මරා දැමූ සැමියකුට කේරළ අධිකරණයක් ජීවිතාන්තය...

ජනප්‍රියත්වයට සල්ලිවලට ආදරේ කරන කෙල්ලෙක් කොහොමත් මට එපා..” – මැණිකේ මගේ හිතේ ගීතයේ මුල් අයිතිකරු කියයි

මැණිකේ මගේ හිතේ ගීතය ගැන මතක් කරන හැම මොහොතකම යොහානිගේ නම විතරක් නෙමෙයි බොහෝ...

ගෑස් නිසා ගෑස් පෙන්වන භූමිතෙල් උඳුන්වල කතාව

රටේ භූමිතෙල් උඳුන් හිඟයක් මතුව ඇති බව පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික සංගමයේ සභාපති...

IPL ශූරයන් චෙන්නායි සුපර් කිංග්ස්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2021 වසරේ ශූරයන් බවට පත්වීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන්...

ණය සහන ගැන මහ බැංකුව ගත් විශේෂ තීරණය මෙන්න

මෙරට තුල කොවිඩ් වසංගතය අඛණ්ඩව පැවතීම නිසා බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට ලබාදුන් සහන දීර්ඝ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x