31 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

අන්තර්ජාලය ඔස්සේ ‘අලෙවි කළ දැරිය ගැන’ තොරතුරු හෙළිවේ

15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් මුදලට අලෙවි කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා..

ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක නිවසක් කුලියට ගෙන දැරිය එහි රඳවා ජාවාරම සිදු කර ඇති අතර දැරියගේ ඡායාරූප සහිතව අන්තර්ජාලයේ දැන්වීම් පළ කර තිබුණා.

මෙම දැරිය දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇගේ මවගෙන් සැකකරු මෙම දැරිය ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
3
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රටේ සැබෑ තත්ත්වය ඉදිරියේදී හෙළි වේවි – PHI සභාපති රටට කියන කතාව

එළඹෙන 21 වනදා රට විවෘත කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපයේදී ලැබීමට...

ඉන්දීය නව වෛරස් ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනාවරණයක්

ඉන්දියාවෙන් වාර්තාවන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් ව්‍යාප්තවන ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වෙමින් ඇතැයි ලෝක...

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගත් ‘දෙමටගොඩ 66 වත්තේ’ ඇත්ත කතාව

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගත් දෙමටගොඩ 66 වත්ත ප්‍රදේශයේ පවුල් 149ක් ජිවත්වන බව මහජන සෞඛ්‍ය...

හරීන් ප්‍රනාන්දුගේ නිවසට පොලිසිය පැමිණෙන CCTV දර්ශන

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ වත්තල පිහිටි නිවසට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණෙන අවස්ථාවේ දර්ශන...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ලබන සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x