අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ 150ක මිරිදිය මත්ස්‍ය වගාව හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතිය

වාරි සෞභාග්‍යය ජාතික වැඩසටහන යටතේ , අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාලීන ජලාශ 150ක මිරිදිය මත්ස්‍ය වගාව හඳුන්වා දීමේ නියමු ව්‍යාපෘතිය, කැකිරාව – මලව වැවේදී අද දින ආරම්භ කෙරුණා.
ඒ වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

වාරීමර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් අයිවන් සිල්වා, ගොවිජන සේවා සංවර්ධන ජනරාල් , A.H.M.L අබේරත්න , ජලජීවී වගා සංවර්ධන අධ්‍යක්ෂිකා අචාර්ය – BC පුශ්පලතා හා අනුරාධපුර දිස්ත්‍රික් හිටපු මහ ඇමති S.M රංජිත් ඇතුලු පිරිසක් සහභාගී විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්