අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

එම ආසාදිත වෛද්‍යවරුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මෙත්සිරි සෙවණ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඊයේ (31) ඇතුළත් කර ඇත.

මේ අතර පෙරේදා (30) අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට කොරෝනා මර්දන එන්නත ලබා දීමේ කටයුතු ආරම්භ විය.

පර්සි කුරුනේරු – අනුරාධපුරය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්