30 C
Colombo
Wednesday, June 16, 2021
logo

අනුරාධපුර සතොස අලෙවිසැලක් බිඳ මත්පැන් තොගයක් පැහැර ගෙන යයි

අනුරාධපුර නගරයේ සතොස අලෙවිසැලක මත්පැන් ගබඩා කර ඇති අංශය බලහත්කාරයෙන් විවෘත කර මත්පැන් තොගයක් පැහැර ගෙන යාමේ සිද්ධියක් වාර්තා වනවා.

පෙරේදා දිනයේ සතොස අලෙවිසැල වසා තිබියදී මෙම සොරකම සිදුව ඇති අතර, එහිදී ගබඩා කර තිබූ මත්පැන් විශාල තොගයක් රැගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ අනුරාධපුර අංක 01 සතොස ශාඛාවේ මත්පැන් ගබඩාවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ද පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

නිවස තුළ සිදු වන කොරෝනා මරණ ගැන හෙළිදරව්වක්

මෙරටින් ඊයේ (11) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2789 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්...

මාරාන්තික ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය ‘මෙරටට ඇතුළුවීමේ දැඩි අවදානමක් ගැන’ අනතුරු ඇඟවේ

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ භයානකකම තවමත් ඉවත්වී නොමැති බව ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමයේ සභාපති...

මෙන්න අලුත්ම ජාවාරම! ෆොන්සේකා හෙළි කරයි

ආණ්ඩුව මේ වනවිට මුදල් නැතිව මුදල් සොයා ගැනීම සදහා මාතෘභූමිය විකිණීමේ ජාවාරමක් ආරම්භ කොට...

ඉන්දන මිල ගැන ගත් නවතම තීරණය

ඉන්දන ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා තීරණය  කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා...

මව පියා දෙදෙනාම කොවිඩ් නිසා මරුට

වේයන්ගොඩ එළුවපිටිය ගම්මානයේ කොරෝනා වයිරසය ආසාදනය වී අඹුසැමි යුවළක මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x