29 C
Colombo
Monday, June 21, 2021
logo

“අනේ සර් නෝනවත් එක්ක යමුකෝ සර්.. – නෝනා එක්ක යන්න බැහැනේ..

ඔයා යං..” - සංචරණ සීමාවෙන් හුදෙකලා වූ නගරවල සිද්ධ වෙන දේ මෙන්න

ලබන සඳුදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වන පරිදි දීර්ඝ සති අන්තය සඳහා සමස්ත දිවයින ආවරණය කරමින් පනවා ඇති සංචරණ සීමා මේ වන විට ක්‍රියාත්මකයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම කාලසීමාව තුළ සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මාර්ග බාධක සමඟ පොලිස් නිලධාරීන් 20,000ක් යොදවා ඇති බවයි.

දීර්ඝ සති අන්තය සඳහා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පැනවූ සංචරණ සීමා ඊයේ රාත්‍රී 11න් ආරම්භ වූ අතර එය එළැඹෙන සඳුදා අළුයම 4 දක්වා ක්‍රියාත්මකයි.

එම කාල සීමාව තුළදී ඔසුසැල් හැර සියලු වෙළඳසැල්, සුපිරි වෙළඳසැල් සහ කඩසාප්පු වසා තැබිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.ඒ අනුව අද දිවයිනේ ප්‍රධාන නගරවල දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
5
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
28
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
5
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
9
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
5
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ප්‍රසිද්ධ නිළියගේ දුවගේ කොණ්ඩය බලහත්කාරයෙන් කපලා

ප‍්‍රසිද්ධ වේදිකා සහ ටෙලිනාට්‍ය නිළියකගේ දියණියකගේ පානදුර ගොරකාන ප‍්‍රදේශයේ ඇති රූපලාවන්‍යාගාරයට කඩාවැදී ඇයට පහර...

මෙරට පැවැත්වූ විභාගයක් පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ විභාගයක් සම්බන්ධ ආන්දෝලනාත්මක වාර්තාවක් සති අන්ත පුවත්පතක්...

වැඩිහිටි නිවාසයක සිටි හිමිනමක් ඝාතනය කරයි

පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩසිටි ස්වාමීන් වහන්සේ නමක් පහරදීමකින් ඝාතනය කර තිබේ.මෙම වැඩිහිටි...

ලංකාවට කොරියාවේ රැකියා කෝටාව අහිමි වෙයි?

සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකිකයන් කොරියාවේ රැකියා සඳහා නොයැවීමෙන් එම රැකියා කෝටාව අහිමි වීමේ...

හොරෙන් පැවැත්වූ පුද්ගලික පන්තියේ සිටි 31කට කොවිඩ් වැළඳිලා

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කටුගස්තොට රණවන පාරේ පවත්වාගෙන ගිය පෞද්ගලික අධ්‍යාපන ආයතනය තුළ නිරෝධායන...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x