අපට සැදු අපේ ලෝකය චිත්‍රපටයේ මංගල දර්ශනයේ ඡායාරූප මෙන්න

අපට සැදුන අපේ ලෝකය “,චිත්‍රපටය මංගල දර්ශනය අපුර්වතම සිනමා සිත්තම ප්‍රෙක්ෂක ඔබට තිලිණ කල වගයි.

චිත්‍රපටය සුනිල් ටී ප්‍රනාන්දු මහතාගේ 72 වෙනි නිශ්පාදනයි.සිංහල චිත්‍රපට කලාව වෙනස් කරමින් පරිගණක තාක්ෂණය මනාව යොදා ගනිමින් සතුන් හා කුඩා කොලු ගැටයෙක් අතර සිදු වන සිද්දි දාමයක් පදනම්ව මෙම චිත්‍රපටය නිමවා ඇත . ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට නව සිනමා අත්දැකීමක් වන බව ඉතාමත් සතුටින් කිව යුතුය . පෙබරවාරි 14 වනදා සිට දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වේ.

1 | Gossip Lanka
2 | Gossip Lanka
3 | Gossip Lanka
4 | Gossip Lanka
7 | Gossip Lanka
8 | Gossip Lanka
10 | Gossip Lanka
11 | Gossip Lanka
12 | Gossip Lanka
13 | Gossip Lanka
14 | Gossip Lanka
16 | Gossip Lanka
18 | Gossip Lanka
19 | Gossip Lanka
44 | Gossip Lanka
46 | Gossip Lanka
54 | Gossip Lanka
25 | Gossip Lanka
26 | Gossip Lanka
27 | Gossip Lanka
28 | Gossip Lanka
29 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

ත්‍රී රෝද රථයක් ගිනිබත් කරමින් වාහන 7 ක් අනතුරට පත්කල විඩියෝව

බීමත්ව හා අධික වේගයෙන් රියදුරන් විසින් ධාවනය කල මෝටර් රථ දෙකක් අතරින් එක් මෝටර්...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

බිරිඳට මහපාරේ කැතිපහර 35 ක් එල්ල කළ නරුම සැමියා

පසුගියදා සැමියෙකු තම බිරිඳට අතරමගදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තම බිරිඳට...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x