අපරාධකරුවන් අල්ලන්න යන ‘පොලිස් නිලධාරීන්ගේ ඇඳුමට’ සවි කරන්න හදන දේ

අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ කැමරා සවිකිරීමට රජය තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

‘බොඩි කැමරා’ නමින් හඳුන්වන මෙම කුඩා කැමරාවලින් සියලූ සිදුවීම් පටිගත වනවා.

මෙම කැමරා නිසා පොලිස් නිලධාරීන්ට අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේදී තොරතුරු වසන් කිරීමට නොහැකි වන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

දින 02ක් අඳුරේ ඉන්න සුදානම් වෙන්න

මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව 29 වැනි දින කොළඹ දී ජාතික සභාවක්...

හොර සල්ලි බව පවසා රුපියල් ලක්ෂ 10කට විද්ද පොලිස් ස්ථානාධිපති අත් අඩංගුවට

වාහනයක් මිලදි ගැනිමට පැමිණි පුද්ගලයකුගේ රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑවයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වඳුරඹ පොලිසියේ...

බිරිඳ ඉල්ලා අඩි 200ක් උඩට නැගී තරුණයා

බිරිදගේ ඥාතීන් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය සිය බිරිද ආපසු තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින්...

හේෂා – චමින්ද සජබ වගකීම් වලින් ඉවතට

සමගි ජන බළවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චම්න්ද විජේසිරි ඔවුන් දරණ වගකීම්...

විශේෂ කාර්ය බලකා නිලධාරීන් මහා පරිමාණයෙන් කේරළ ගංජා තොග වශයෙන් අත්අඩංගුවට ගනී

ගෝනහේන, අම්බලන්තොට, බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය,...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x