අපසු යන පොහොර නැව…

අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බවට වාර්තා වූ කාබනික පොහොර අඩංගු චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්ව යන බව එම නෞකාව විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (08) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
අවුල් වගේ !
3
හරි හිනා !
27
හම්මෝ !
2
මාර දුකයි !
4
මලපනිනව !
4
කුජීතයි !
8

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්