32 C
Colombo
Tuesday, April 20, 2021

අප්‍රිකානු කොරෝනා වෛරස ප්‍රභේදයේ ආසාදිතයෙකු මෙරටින් හඳුනා ගැනේ

‍සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත දකුණු අප්‍රිකාවේ පැතිර යන කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානයක රැදී සිටි ආසාදිතයෙකු මෙලෙස හඳුනාගෙන ඇති බවයි.

මේ අතර, කොරෝනා ආසාදිතවූවන් 397 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 83,958ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

භික්ෂුවකගේ වෙස් ගත් ‘සැක කටයුතු අයෙක්’ කහල්ල රක්ෂිතයකට පලා ගිහින්

ඊයේ (17) දහවල් කාලයේ මීගලෑව රැස් වෙහෙර රජමහා විහාරයට බෞද්ධ භික්ෂුන් වහන්සේනමකගේ වෙස් ගත්...

කැරොලයින් ජූරි සහ චූලාට අද අධිකරණයෙන් ලැබුණු තීන්දුව

අධිකරණයට ඉදිරිපත් වූ ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් රුපියල් ලක්ෂයක...

කුරුණෑගල කොරෝනා අවදානම ඉහළට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නැවත වරක් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු...

15 හැවිරිදි දරුවෙකු දියේ ගිලී මරුට

ගිනිගත්හේන, ඇබඩීන් දිය ඇල්ලේ දිය නාමින් සිටි අවුරුදු 15ක් වයසැති පාසල් සිසුවෙකු දියේ ගිලී...

සහරාන් සමග ගිවිසුම්ගතව සිටි දේශපාලන කණ්ඩායම් දෙක කණ්නාඩියේදී හෙලි වෙයි

සහරාන් ඇතුඵ කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ තමන්ට අවස්ථාවක් බලාපොරොත්තුවු බව මුස්ලිම් සමාජය සහ ඒ ආශ්‍රිත...

රන්ජන් හමුවෙන්න ඇමති නාමල් බන්ධනාගාරයට යයි

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ සුව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x