25 C
Colombo
Tuesday, April 13, 2021

අප්‍රේල් වන විට අන්ලිමිටඩ් අන්තර්ජාල පැකේජ

සීමා රහිත එනම් අන්ලිමිටඩ් අන්තර්ජාල පැකේජ හඳුන්වාදෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම සන්නිවේදන සමාගම වෙත දැනුම් දී තිබෙනවා. පසුගිය පළමුවනදා වනවිට ඊට අදාළ තොරතුරු සපයන ලෙසටයි දන්වා තිබුනේ.විදුලි සංදේශ කොමිසන් සභාව සඳහන් කලේ යෝජිත පැකේජ පිලිබඳ අධ්‍යයනය කරමින් සිටින බවයි.

අප්‍රේල් මාසය වනවිට පාරිභෝගිකයන්ට සීමා රහිත අන්තර්ජාල පැකේජ අත්විඳීමට හැකිවනු ඇති බවද එම කොමිෂන් සභාව සඳහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ලණු මතින් එල්ලී පාසල් ගිය ලංකාගමට නව පාලමක් විවෘත වේ

පාසල් යාම සහ වෙනත් අවශ්‍යතා සඳහා හුවමාරු වීමට නොහැකිව ලණු ආධාරයෙන් ඟගින් එතෙර වන...

පොලිස් ජීප් රථයට ගල් ගැහුව පුද්ගලයා මාට්ටු වෙයි

රණවිරු බිරින්දෑවරුන්ගේ විරෝධතා ව්‍යාපාරයක් අතරතුර කොටුව පොලිසියට අයත් ජීප් රථයකට පහරදී අලාභහානි සිදුකිරීමේ සහ...

චීන කොරෝනා එන්නතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොරෝනා මර්දන එන්නත මෙරට භාවිත...

දක්ෂිණ අධිවේගයේ වාහනයක යකා නැටු තරුණ කණ්ඩායමේ සුළමුල හෙළි වෙයි – අයිතිකරු ගැනත් අනාවරණයක්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කඩවත සිට මාතර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ධාවනය...

අධිවේගී මාර්ගයේ මාරයාට අත වනමින් ගිය තරුණයන් ගැන හෙළි වෙයි

තරුණයන් පිරිසක් විසින් අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව රිය ධාවනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x