අභාවප්‍රාප්ත වූ නෙවිල් ප්‍රනාන්දුගේ බිරිඳටත් කොරෝනා

කොරෝනා වෛරසය ආසාදිතව මියගිය මෙරට දෙවන වෛද්‍යවරයා වන විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ බිරිදට ද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත්  කර තිබෙනවා.

කොරෝනා ආසාදිතව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශේෂඥ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු, අයි.ඩී,එච්. රෝහලට මාරු කිරීමෙන් අනතුරුව ඊයේ අභාවප්‍රාප්ත වුණා.

ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු කොටිකාවත්ත ආදාහනාගාරයේදී අද සිදු කෙරුණේ නිරෝධායන නීතින්ට අනුකූලවයි.

අපගේ පෙර පුවත – අභාවප්‍රාප්ත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ගේ අවසන් කටයුතු (විඩියෝ)

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද...

උමාරියාගේ ප්‍රකාශය පොලිසියේ අවධානයට (VIDEO)

සමාජයේ විවිධ කේෂ්ත්‍රවල සිටින ජනප්‍රිය පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුවන අපහාසාත්මක ක්‍රියාවන් දිනෙන් දින...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x