අම්පාරේ අරුණ ගයාන් ජයවර්ධන නමැති ක්‍රීඩා පුහුණු උපදේශකවරයෙකු උතුම් පැවිදි බව ලබයි

අම්පාරේ අරුණ ගයාන් ජයවර්ධන ගිහිකල ක්‍රීඩා පුහුනු උපදේශක වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර මේ පිංවත් කුල පුත්‍රයා, ගෝසිංග වනයේ මහානාම තිස්ස නමින් පසුගියදා ගෝසිංග වනඅරණ ආරන්‍ය සේනාසනයේදී උතුම් පැවිදි බව ලැබුවා. ඒ පිංවත් ස්වාමින් වහන්සේට මේ අත්භවයේදීම උතුම් නිර්වාණවබෝධයම වේවා..!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අවුරුදු 14ක දැරියක් මුදලට විකුණූ හැටි මෙන්න

වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක් ඇගේ මවගේ අනුදැනුම මත දීර්ඝ කාලයක සිට...

“දරුවන් පාසල් එවන්න එපා!” කියා හුවමාරු වූ වට්ස්ඇප් අනතුරු ඇඟවීම් පණිවිඩය

සිසුන් 200 ට අඩු පාසල් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබියදි අද...

ගුරු – විදුහල්පතිවරු අවසන් තීරණය දැනුම් දෙයි

රජය තීරණය කළ පරිදි ලබන 21 සහ 22 වැනිදා පාසල් ආරම්භ කළ ද ඊට...

මවගේ අනියම් සැමියා තරුණ පුතාව ඝා-තනය කරයි

මුන්දලම පොලිස් වසමේ මදුරන්කුලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක්...

වප් පුර පසළොස්වක පොහොය අදයි

ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්‌වක පොහොය දිනය අද...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x