31 C
Colombo
Saturday, April 10, 2021

අම්පිටියේ සුමන හිමි කදුළු සැලුවේ ඇයි ?

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව හරහා බෞද්ධ සමාජයටද දැඩි පහරක් එල්ල වී ඇතැයි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පවසනවා. හේතු රහිතව කොමිසමේ අවසන් වාර්තාවට තමන්වහන්සේගේ නමද ඇතුලත් කර තිබීම තමන්ට සිදුවූ බලවත් අසාධාරණයක් බවයි මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ කියා සිටියේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රන්ජන්ගේ මන්ත්‍රී අසුන පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තු මහලේකම් මැතිවරණ කොමිසමට දන්වයි

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා...

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.නාඋල ඇළහැර මාර්ගයේ බකමූණ...

හාල් කතාවේදී තමන්ට වැරදුන බව බන්දුල පිළිගනී

තමන්ගේ සමහර ප්‍රකාශන වලදී යම් යම් කරුණු වැරදීමේ හැකියාව පවතින බවත්, පුද්ගලයෙකුට කියන එක...

කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත...

මිලියන හතක මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේ

පුද්ගලයන් පස් දෙනකුගේ නම්වලට විදේශ රටවල සිට මෙරටට එව් පාර්සල් පහක තිබී රුපියල් මිලියන...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x