31 C
Colombo
Sunday, April 18, 2021

අම්බලන්ගොඩ මුහුදු තිරයේ දිය නෑ තරුණයින් අතුරුදන්

අම්බලන්ගොඩ මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු අතුරුදන් වි ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

මෙම පුද්ගලයින් සොයා නාවික හමුදාව මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පදිංචි 20 සහ 21 හැවිරිදි පුද්ගලයින් බවයි අම්බලන්ගොඩ පොලිසිය පැවසුවේ. අතුරුදන් වුවන් සොයා අද (02) උදැසන සිට මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අවුරුදු එළිපත්තේ මනුෂ්‍ය ඝාතන තුනක්

ඊයේ දින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මනුෂ්‍ය ඝාතන තුනක් වාර්තා වන බව පොලිස් මාධ්‍ය අංශය...

බස් – බස් ගැටුමක් – (වීඩියෝ සහිතයි)

බදුල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයකට මඟ අවහිර කරමින් පෞද්ගලික බස් රථයක් නැවැත්වීමට...

රන්ජන් හමුවෙන්න ඇමති නාමල් බන්ධනාගාරයට යයි

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ සුව...

රිය අනතුරකින් ගුවන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට

පොලොන්නරුව මනම්පිටිය දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ සිදුවුණ රිය අනතුරකින් ගුවන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්වුණා.අරණගංවිල මැණිකේ  ඇල...

කොවිඩ් මරණ 7ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගයින් 07 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ...

මත්පෙති භාවිත කළ රියදුරෙක් සිදුකළ අනතුර

කුරුණෑගල - පුත්තලම මාර්ගයේ, තිත්තවැල්ල වැව අසලදී සිදුවූ අනතුරකින් ගැබිනි කාන්තාවක් හා තවත් පුද්ගලයෙක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x