අම්මාගේ අතින්ම හැඩවී ගයත්‍රී ඩයස්ගේ සුරූපී දියණිය මනාලියක් වූ හැටි

ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක් තමයි ගයත්‍රී ඩයස් කියන්නේ,දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියට ඇය වරින් වර ඔබ හමුවට එන කලා තරුවක්. චන්න පෙරේරාගේ බිරිඳ වී දැන්නම් ඇය දරු දෙදෙනා සමඟ තනිවම ජිවත් වන්නේ ,මවක් වුණ ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියන අතර අන්තර්ජාලයේ හරි ජනප‍්‍රිය නිළියක්. ඇගේ ආදරණිය දියණිය ඇයත් ඉතා සුන්දර යුවතියක්. අපිට බොහෝම කලාතුරකින් දැක ගන්න ලැබෙන ඇයගේ දියණියගේ සුන්දර ජායරුප පෙළක් අන්තර්ජාලයේ දැකගන්නට ලැබුණා. ඒ අපුරු ජායරුප පෙළ පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
308
අවුල් වගේ !
32
හරි හිනා !
16
හම්මෝ !
5
මාර දුකයි !
14
මලපනිනව !
27
කුජීතයි !
29

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්