25 C
Colombo
Sunday, April 11, 2021

අම්මා එපා කියා හඬා වැටෙන පුංචි දියණියකගේ වීඩියෝව

මිනුවන්ගොඩ – නිල්පනාගොඩ ප්‍රදේශයෙන් මව්පියන් නීතියෙන් වෙන්වූ පසු මව සමග කල් ගෙවන අවුරුදු 2යි මාස 6ක් වයසැති දැරියක මුහුණදෙන ශාරීරික සහ මානසික වදහිංසාවලට ලක්වන පුවතක් අපට වාර්තා වුණා.

මෙම දැරියගේ පියා පවසන පරිදි ඔහුට සිය දියණියව දැකගත හැකිවන්නේ සෑම බදාදා දිනකම පැය 3ක කාලයක් පමණ බවයි. මෙලෙස දියණිය හමුවන අවස්ථාවලදී යළිත් මව හා යාමට නොහැකි බව පවසමින් දැරිය හඬා වැටෙන බවයි ඔහු පවසන්නේ. මේවන විට දැරියගේ පියා මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ.

(විඩියෝ අනුග්‍රාහය හිරුටිවි)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අධික බීමතින් භික්‍ෂුවක් රිය පදවයි.. මිනිස්සු වටවී ගහන්න යයි..

අධික බීමතින් භික්ෂූන් වහන්සේ නමක් වාහනයක් පදවන අවස්ථාවක වූ සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල...

මෝටර් රථයක් තුළින් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

මෝටර් රථයක් තුළ රියැදුරු අසුනේ මියගොස් සිටින පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(11) උදෑසන හමුවී ඇතැයි...

ගැමි තරුණියන් රවටා නගරයට ගෙන්නාගෙන ජාවාරමක් හෙළිවෙයි

පුවත්පත්වල දැන්වීම් පළකොට දහසින් බැඳි පියළි අතපුරා ලැබෙන බවට දුරබැහැර ගම්මානවල ලාබාල තරුණියන් රවටා...

ප්‍රපාතයට පෙරළුණු රථය ගැන අමුතුම කතාව එළියට

හොරණ ප්‍රදේශයේ සිට නුවරඑළියට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙක් තමන් පැමිණි මෝටර් රථය හැටන් ප්‍රදේශයේදී...

පදික මාරුවේදී පදිකයෙකු පොලිස් ජීප් රථයේ ගැටුණු අයුරු

පදික මාරුව මතදී පොලිස් ජීප් රථයක ගැටීමෙන් මාතර, තිහගොඩ බණ්ඩත්තර ප්‍රදේශයේ දී පදිකයෙකු මියගොස්...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x