අයිසිස් ලොක්කා ශී‍්‍ර ලංකාවේත් මෙහෙයුම් ප‍්‍රධානියා

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරෙස් අනතුරු අඟවා පවසන්නේ අයිසිස් සංවිධානයේ නව නායක ෂිහිබාබ් මුනාජිත් ශී‍්‍ර ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල්වල මෙහෙයුම් ප‍්‍රධානියා ලෙස කි‍්‍රයා කරන බවයි. අයිසිස් තර්ජනය ගැන සිය අලූත්ම වාර්තාවෙන් ඔහු මේ බව දක්වා තිබේ.
 
හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අයිසිස් සංවිධානයේ මේ වනවිට ත‍්‍රස්තයන් 10,000 ත් 20,000 ත් අතර සංඛ්‍යාවක් සිටින බවයි. බඳවා ගැනීම් සහ ත‍්‍රස්ත ප‍්‍රහාර මෙහෙයවීම මොහුට බැර වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලංකාවට වද්දගන්න එපා කී චීන පොහොර නැව දෙවුන්දර කිට්ටුව නවත්වයි

ලංකාවේ කිසිදු වරායකට ඇතුළත් කර නොගන්නා ලෙසට නියෝග කොට ඇති හිපෝ ස්පිරිට් නම් චීන...

රජ සැප හැර දා සියල්ලන්ම පුදුම කරමින් තම පෙම්වතා විවාහ කර ගත් රජ කුමරිය

ජපාන අධිරාජයාගේ මිණිපිරිය, මාකෝ කුමරිය ඇයගේ පාසල් මිතුරා වන කී කමුරෝ සමග විවාහ වී...

පවුලක්ම රෝහලට යැවු අති බිහිසුණු මාරක රිය අනතුර

රත්තනපුර, සන්නස්ගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා...

නාමල් රෝහිත පවුල් දෙක එකතුවී ගත් ඡායාරූප මෙන්න

අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සොයුරු රෝහිත රාජපක්ෂ එම පවුල් දෙක එක්ව සිටින අලුත්ම...

කොවිඩ් මාරයා නැවතත් හිස ඔසවයි

ජර්මනියෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x