අරන්තලාව භික්ෂු ඝාතනයට අදට වසර 34 යි

අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවී අදට වසර 34 ක් ගතවනවා.

1987 වර්ෂයේ ජුනි මස 02 වැනිදා අරන්තලාව ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් ස්වාමීන් වහන්සේ ඇතුලු 34 දෙනෙකු ඝාතනයට ලක්වූ අතර, භික්ෂූන් වහන්සේලා 12 නමක් එහිදී දිවි ගලවා ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
5
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රට විවෘත කරන කාලය ගැන ජනපතිගෙන් දැනුම් දීමක්

සැප්තැම්බර් මාසයෙන් පසු රට වසා දැමීමට කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයට...

ගුරු-විදුහල්පති ඉල්ලීම්වලට විසඳුම් ගැන අගමැතිගෙන් නිවේදනයක්

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව සහ සංවෘත්ත සේවාවක් බවට පත්කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන...

ඇසළ පුර පසළොස්වක පොහොය අද

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කරන...

ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

තවත් ෆයිසර් කොරෝනා මර්දන එන්නත් තොගයක් අද දිනයේ දිවයිනට ලැබී තිබෙනවා.

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x